කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වු නොමිලේ වයිෆයි ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇති කිරීමට පියවර ගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10කට වැඩි ප්‍රමාණයක් … Continue reading කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක්